Monday, January 31, 2011
Tuesday, December 28, 2010
දුර සේවා බස් හා හොටෙල් මාෆියාව
ඊයෙ පෙරෙද දවසක මාත් ගියා බදුල්ලෙ මගෙ යාලුවෙකුගෙ ගෙදර නත්තල් සමරන්න.. කොහොමින් කොහොම හරි ඔන්න මාත් උදෙම ගෙදර එන්න බදුල්ල කොලොම්බ බස් එකකට නැග ගත්තා.
දුර කතර ගෙවාගෙන බස් එක කොලොම්බ බලා එද්දි 'ලෙල්ලොපිටිය' කියන හරියෙ හොටෙලෙකින් නවත්තුව 'තේ බොන්න'..
එ වගෙ කඩ වලින් මම කැම කන්නෙ නැති නිසා මම ගිහින් ඉල්ලුව කිරි පකෙට් එකක්.. කඩෙ හිටපු කොලුවෙක් කිව්ව "Rs40" යි කියල, මම බලුව පැකෙට් එක .. එකෙ ගහල තියෙයෙනව උපරිම සීත කල මිල Rs 30ය් කියල.. මම එක පෙන්නුව. කොල්ල කියපි මෙහෙ එ ගාන තමා කියල. මම මට එප කියල අපහු ඩුන්න..
වඩෙ මෙකනෙ.. බස් 4-5කින් ආපු ගොඩාක් ඩෙන කඩෙ කොල්ලො කියන ගනන් වලට කාම බීම ගත්ත..
එත් කවෘවත් අසාදරණ ගනන් ගන හ්ම්ම් කිව්වෙ න.
බස් එකෙ ඩ්ඩ්‍රිවර් සහ කොන්ඩොස්තර මහත්තුර්න්ගෙන් නම් සල්ලි ගත්තෙ න.
මෙක බද්දුල්ල කොලොම්බ විතරක් නෙමෙ දුර ගමන් බස් සෙව හම එකෙම වගෙ වෙන මාෆියාවක්..
පාරිබොගික අඩිකාරිය හරි වෙනත් වග කිව යුතු ආයටහන අඉ මෙවට විරුද්දව පියවර ගන්නෙ නත්තෙ?
සින්හල බ්ලොග් ලියන කියවන අපි අපිවත් මෙ ගන කත කරමු.. හඩක් නගමු..

Subscribe to:
Posts (Atom)