Tuesday, October 16, 2012

බෞද්ධ පොත්පත්, බණ දේශනා


~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
 
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.
අන්තර්ජාලයේ සෑම තැනම විසිරී පවතින උතුම් බුදු දහම කියාදෙන බෞද්ධ පොත්පත්, බණ දේශනා, පිරිත් එකම email පණිවුඩයකින් ඔබ වෙතට...
 
පහත Links මත Click කිරීමෙන් ඔබට අවශ්‍ය පරිදි Download කරගත හැකිය.
මෙය ඔබගේ හිතවතුන් සෑම දෙනාටම Forward කරන්න. Facebook හි සහ අන්තර්ජාලයේ ඔබට හැකි සෑම අයුරින්ම බෙදා හරින්න.උතුම් ධර්ම දානයට සහභාගි වන්න...
 
මේ කුසලය සියලු දෙනාටම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා!!!
සාදු! සාදු!!! සාදු!!!
 
~සෑම බෞද්ධයෙක් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොත්~
 
කර්ම විපාක(කරන ලද පින් පව් අනුව විපාක ලැබෙන ආකාරය )
 
බෞද්ධයාගේ අත්පොත(අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි)

උතුම් දහම් කරුණු රැගත් සදහම් පත්‍රිකා 75ක් පමණ
http://archive.org/download/SinhalaDhammaBooks/SadahamPathrika.zip

බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර (අතිපූජ්‍ය මඩිහේ පඥ්ඥාසීහ මහ නාහිමි)
 
දිනපතා තෙරුවන් වන්දනා ගාථා,භාවනා සහ පිරිත් MP3 (අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමි)
http://archive.org/download/VandanaMp3/VandanaBhavanaPirith.zip

 --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
--------------------------------------------  අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි-----------------------------------------
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ සියලුම දහම් පොත්
 
-----------------------------------------අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥාණාරාම මහ නාහිමි-----------------------------------------
 
අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥාණාරාම මහ නාහිමියන්ගේ ධර්ම දේශනා
 

අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥාණාරාම මහ නාහිමියන්ගේ දහම් පොත්
 
ආනාපාන සති භාවනාව
 
 
 
-----------------------------------------අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමි-----------------------------------------
 
අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමියන්ගේ ධර්ම දේශනා
 


අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමියන්ගේ දහම් පොත්
 
රුවන්මැලි මහා සෑය
අටවිසි බුද්ධ වන්දනාව
සූසැට ආකාර වශීතාව සහිත ආශ්‍රවක්ෂය කර ඥානය
http://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-suusataAakaraWasheethaawaSahithaAashravakashayakaraGnanaya.pdf
 
 
--------------------------------------------අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමි--------------------------------------------
 
අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ ධර්ම දේශනා
 
විපස්සනා භාවනාව
http://www.mediafire.com/?t14xfaz4cbwui
වෙනත්

අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ  දහම් පොත්

සක්මණ
http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-sakmana.pdf
විපස්සනා පෙළගැස්ම
http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-vipassanawaPelagasma.pdf
සක්මන් භාවනාව
http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-sakmanBhavanawa.pdf
සතිපට්ඨාන බල
http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-sathipattanaBala.pdf

--------------------------------------------
අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි--------------------------------------------
 
අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ දහම් පොත්
 

--------------------------------------------අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමි--------------------------------------------
අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනා
 

අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ගේ  දහම් පොත්
 
චලන චිත්‍රය
දිවි කතරේ සැඳෑ අඳුර
භාවනා මාර්ගය
දිය සුළිය
ඇති හැටි දැක්ම
මනසේ මායාව
පැවැත්ම හා නැවැත්ම
මා පිය උවැටන
කය අනුව ගිය සිහිය
හිත තැනීම
හිතක මහිම-1-කොටස
හිතක මහිම-2-කොටස
ප්‍රතිපත්ති පූජාව

-------------------------------------------- අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමි--------------------------------------------
අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමියන්ගේ ධර්ම දේශනා
http://archive.org/details/VenKukulpaneSudassiThero

අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමියන්ගේ  දහම් පොත්
 
--------------------------------------------අතිපූජ්‍ය නාවල ධම්මානන්ද හිමි--------------------------------------------
බුදු ගුණ භාවනාව
මහාසාරොපමා සූත්‍රය
තෙරුවන් වන්දනා සහ සෙත් පිරිත්
http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-theruwanVandanaSethPirith.pdf
-------------------------------------------- වෙනත්--------------------------------------------
පන්සිය පනස් ජාතක පොත
 
බොදු බැති ගී
http://www.mediafire.com/?huruyvodod4r6

බුද්ධ චරිතය පින්තූර
http://www.mediafire.com/?ujmdbrokhjjfy12

ධාතූන් වහන්සේලා පින්තූර

http://www.mediafire.com/?cv1a56h25d5rx15

පිළිකුල් භාවනා ධාතු කොටස් වර්ණ නිරූපණ

http://archive.org/download/SinhalaDhammaBooks/KayagathasathipilikulBhavana.pdf

අභිධර්මය කෙටි සටහන් වර්ණ නිරූපණ
 
 
ඉහත සියලුම දහම් පොත් සහ සදහම් පත්‍රිකා Torrent ආකාරයෙන් කර ගන්න. (200MB)
 
 
 

please forward !!! 

Thursday, September 27, 2012

ලංකාවේ ජංගම දුරකථන ජාල වැඩි හරියක අයිතිය විදේශීය සමාගම්වලට



Dialog වල 85% කොටස් තියෙන්නේ Axiata Group Berhad (http://en.wikipedia.org/wiki/Axiata) සමාගමට
මේක මැලේසියන් සමාගමක්…
මැලේසියාවේ 61%ක් ඉන්නේ මුස්ලිම්, මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම් (http://en.wikipedia.org/wiki/Malaysia#Religion)
අපේ රටෙන් හම්බකරන ලාභය ලබන්නේ මැලේසියාවේ ඉන්න මුස්ලිම් උන්…
Suntel දැන් Dialog එකෙන් අරන් තියෙන්නේ… ඒ කියන්න එකත් මුස්ලිම් උන්ටයි අයිති…
Etisalat ගැන කියන්න දෙයක් නෑ නේ, ඒක අයිති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට (http://en.wikipedia.org/wiki/Etisalat )
Hutch අයිති හොංකොන් සමාගමකට (http://en.wikipedia.org/wiki/Hutchison_Whampoa)
Bharti Airtel Lanka (Pvt.) Ltd  ඉන්දියානු සමාගමක්. (http://en.wikipedia.org/wiki/Bharti_Airtel_Lanka)

Mobitel විතරයි තවම ලංකාවේ සමාගමකට අයිති එකකට තියෙන්නේ…
Mobitel එක 100% අයිති ටෙලිකොම්ලට , ටෙලිකොම් එකේ 44% තියෙන්නේ විදේශිකයින් අතේ. වැඩි අයිතිය තියෙන්නේ ලංකාවේ රජයට. අනිත් එව්වා එක්ක බලද්දී එකනේ අඩුවෙන්ම විදේශයන්ට සල්ලි යන සාමාගම. ලංකාවේ තියන සමාගම් වලින් අඩුවෙන්ම පිටරට සල්ලි යන එක තමයි Mobitel එක එකයි අපි වැඩිපුර Mobitel පාවිච්චි කරන්න ඕනේ.
දැනට අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් Mobitel පාවිච්චි කරන ඒක විතරයි…

තෙරුවන් සරණයි !

Yahoo! Groups._,___