Tuesday, January 13, 2015

Ruwan Ferdinandez say 'No' to ITN

ස්වාධීන රූපවාහිනි සේවයේ නව සභාපතිවරයා ලෙස රුවන් ෆර්ඩිනැන්ඩස් පත්කළ ද එම තනතුර බාරගැනිම ඔහු ප්‍රතිකේෂ්ප කර ඇත.මංගල සමරවිර ඇමැතිවරයාගේ ප්‍රධාන හිතවතකු වන ඔහු වත්මන් දේශපාලන බලපෙරලියෙ ප්‍රමුඛයකු ලෙස කටයුතු කළේය.නව පත්වීම පිළිබඳව විමසු අතර ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම තනතුර භාරගන්නා ලෙස කියා සිටි නමුත් තමා එය කරුණිකව ප්‍රතිකේෂ්ප කළ බවයි.

No comments:

Post a Comment