Sunday, April 11, 2010

Performance at General Election 2010

Performance of actors/actresses and sports stars/journalists

Winners
• Sanath Jayasuriya (UPFA/Matara)
• Upeksha Swarnamali (UNP/Gampaha)
• Rosy Senanayake (UNP/Colombo)
• Ranjan Ramanayake (UNP/Ratnapura)
• Jeevan Kumaratunga (UPFA/Colombo)
• Buddika Pathirana (UNP/Sirasa TV/ Matara)
• Sri Ranga Jeyaratnam (UNP/Sirasa TV/ Nuwara Eliya)
• Manusha Nanayakkara (UNP/Swarnavahini/ Galle)
Losers
• Geetha Kumarathunga (UPFA/Galle)
• Susanthika Jayasinha (UPFA/Kegalle)
• Susil Kindelpitiya (UNP/Sirasa TV/ Colombo)
• Sudarman Radaliyagoda (UPFA/ITN/ Colombo)

Top losers from among Tamil politicians

• Shivaneshathure Channdrakanthan (TMVP leader/Batticaloa)
• V. Putrasigamini (N'eliya, Deputy Minister)
• Vadivel Suresh (Badullla, Deputy Minister)
• H. Sachitthananda (Badullla, Deputy Minister)

Most unlikely winners

• Nishantha Muthuhettigama (UPFA/Galle – first in the list)
• Mervyn Silva (UPFA/Gampaha)
• P.H.P. Piyasena (ITAK/Digamadulla)

Top losers

UNP
• Vajira Abeywardana (Galle)
• Sagala Rathnayaka (Matara)
• Renuka Herath (Nuwara Eliya)
• Ranjith Aluvihare (Matale)
UPFA
• Nandana Gunathilaka (Split from JVP => NFF=> SLFP)
• Rohitha Bogollagama (Crossed over from UNP => UPFA, Colombo)
• Milinda Moragoda (Crossed over from UNP => UPFA, Colombo)
• Mahinda Rathnathilaka (Crossed over from UNP => UPFA, Ratnapura)
• Piyasiri Wijenayake ( Split from JVP to NFF and contested from UPFA)
JVP
• Bimal Rathnayaka (Kurunegala)
• K.D. Lal Kantha (Anuradapura)
• Nihal Galappatthi (Hambanthota)
• Wasantha Samarasinghe (Anuradapura)
• Ranaweera Pathirana (Anuradapura)
• Chandrasena Wijesinghe (Galle)


By the way UNP leader Ranil Wickremasinghe explained that approximately 80 % of the registered voters generally cast their votes at parliamentary polls, while this time it was only 56 %, despite there being peace in the country with the end of the war last year.

Wickremasinghe said that while 2.6 million people who would have cast their votes have refrained from voting, 3.1 million have voted against the government.

Friday, April 9, 2010

ලංකාවෙ ලොකුම මොඩයො ඉන්නෙ ගම්පහ

ලංකාවෙ ලොකුම මොඩයො ජීවත් වෙන්නෙ ගම්පහ දිස්ත්‍රික්කෙ කියල කිව්වොත් මගෙ ගමපහ යලුවො ටිකයි ගම්පහ about-lanka readersල ටිකයි මාත් එක්ක තරහ වේඩ මන්ද...

එත් ඉතින් කවදවත් නැතුව මටත් හිතුන මෙ පාර ඡන්දෙ ප්‍රතිපල ගැන කථා කරන්න...

ගිය පාර "දකුණ දිනන සටන" තිබුන වෙලවෙ අපෙ "අනර්කෙළී" නංගිව දිනවල ලොකුම මොඩයො ඉන්න දිස්ත්‍රික්කෙ කිරැළ ගාල්ල දිස්ත්‍රික්කෙ දිනා ගත්තනෙ..

එත් මෙ පාර වෙච්ච ලැජ්ජාව වහ ගන්න ගාල්ලෙ කට්ටිය "ගීත කුමරසිංහ" පරාද කරල .. යාන්තම් නම්බුව බේර අරගෙන..

එකටත් හරි යන්න ඔන්න ගම්පහ කට්ටිය කොරල තියෙන්නෙ.. මේ පාර කිරුළ යන්නෙ ගම්පහට

දැක්කද මනප ප්‍රතිපල?


UPFA: Mervin Silva - 151,085
(පාතාලයා මං.. ලොකුම මැරයා මං...)

UNP: Upeksha Swarnamalee - 81,350
(ඩුබායි ඉදල ලංකාවට ආව පබා නංගි මං... )
හැබැයි ගම්පහ හැමොම දන් කියන්නෙ තමන් ඔය දෙලක්ශ තිස් දෙදාහට අයිති නෑ කියල..

පිටින් ආපු ජනපති මල්ලි (බැසිල්) ලොකු කර ගත්තු එව ගන මම කත කරන්නෙ නෑ..
මේ මනාප ප්‍රතිපල ඩකින මගෙ බ්ලොග් එක කියවන යාලුවන්ට මට වඩා ඩෙයක් හිතෙනවනම් ඔන්න කොමෙන්ට්ස් දාන්න..