නව මිල සංශෝධනවලට අනුව ඒකක 30ට අඩු ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලිබිල වැඩි වන සාමාන්‍ය ප්‍රතිශතය වන්නේ 49%කි.
ඒ අනුව 30-90ත් අතර ඒකක පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක් 64% සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත.
ඒකක 90-200ත් අතර ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන විදුලිබිලක් සියයට 66% සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ.
ඒකක 300- 900ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 11.8%ක් වීම විශේෂත්වයකි.
ඒකක 900 වැඩියෙන් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 6%කි.
No comments:
Post a Comment