Friday, April 19, 2013

විදුලිබිල


නව මිල සංශෝධනවලට අනුව ඒකක 30ට අඩු ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලිබිල වැඩි වන සාමාන්‍ය ප්‍රතිශතය වන්නේ 49%කි.

ඒ අනුව 30-90ත් අතර ඒකක පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක් 64% සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත.

ඒකක 90-200ත් අතර ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන විදුලිබිලක් සියයට 66% සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ.

ඒකක 300- 900ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 11.8%ක් වීම විශේෂත්වයකි.

ඒකක 900 වැඩියෙන් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 6%කි.