Monday, December 10, 2012

Monday, December 3, 2012

Sri Lankan style

watch it

sri lankan style sarang dance

Thursday, November 29, 2012

Jokes banned in Sri Lanka


SRI LANKAN JOKES - BANNED IN SRI LANKA ??

Here are some of those text messages that have angered the Sri Lankan establishment:

1. Long lines/queues

A man standing in a long line for food tells the others in the line that he is leaving the line to go to shoot the president. He returns after a few hours and rejoins the line. 
Did you manage to kill him ?", everyone asks him. No, that line is longer than this one, he replies.

2. Robber meets Rajapaksa

Robber: Give me all your money!
Rajapakse: Do you know who I am? I am Mahinda Percy Rajapaksa.
Robber: OK. Give me all my money.

3. TV anchor announcing:

Terrorists have kidnapped our beloved Rajapaksa and are demanding $5,000,000
or they will burn him with petrol. Please donate what you can.
Phone call to the TV station: "I will donate five liters"

4. Postmaster General announcing

To commemorate the ascension to the Presidency, Sri Lanka Post has officially launched a new stamp. But the people of Sri Lanka are confused which side of the stamp to spit on.

5. Announcement In Mihin Lanka airplane

Mr. President, We are about to land could you please put Keheliya Rambukwella (Information minister) in an upright position. Thank you.

6. Sri Lankan meets American

Sri Lankan to American: What do you guys do with thieves?
American: We treat them humanely and give them good food, warm clothes and long jury trials
Sri Lankan : That's bad. We give them the presidency.

7. Genie meets Sri Lankan

Genie to Sri Lankan : Order me my master. What can I do for you?
Sri Lankan to Genie: Bring me all the wealth in the Swiss bank.
Genie: My name is Genie, not Rajapaksa.



May y! our happiness increase like the price of vegetables;
May your worries disappear like grease yakas; 
May your enemies be punished like naughty Fonseka;
May you be protected like Duminda Silva;
May you be highly qualified in an instant like Namal;
May your wealth and property increase like the 'Brothers';
May your life be never ending like the current presidency;
May your always be victorious like the Rajapaksa Family!
If you don't pass this on, you will be stuck with the R "Family" for life.
 

Tuesday, October 16, 2012

බෞද්ධ පොත්පත්, බණ දේශනා


~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
 
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.
අන්තර්ජාලයේ සෑම තැනම විසිරී පවතින උතුම් බුදු දහම කියාදෙන බෞද්ධ පොත්පත්, බණ දේශනා, පිරිත් එකම email පණිවුඩයකින් ඔබ වෙතට...
 
පහත Links මත Click කිරීමෙන් ඔබට අවශ්‍ය පරිදි Download කරගත හැකිය.
මෙය ඔබගේ හිතවතුන් සෑම දෙනාටම Forward කරන්න. Facebook හි සහ අන්තර්ජාලයේ ඔබට හැකි සෑම අයුරින්ම බෙදා හරින්න.උතුම් ධර්ම දානයට සහභාගි වන්න...
 
මේ කුසලය සියලු දෙනාටම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා!!!
සාදු! සාදු!!! සාදු!!!
 
~සෑම බෞද්ධයෙක් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොත්~
 
කර්ම විපාක(කරන ලද පින් පව් අනුව විපාක ලැබෙන ආකාරය )
 
බෞද්ධයාගේ අත්පොත(අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි)

උතුම් දහම් කරුණු රැගත් සදහම් පත්‍රිකා 75ක් පමණ
http://archive.org/download/SinhalaDhammaBooks/SadahamPathrika.zip

බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර (අතිපූජ්‍ය මඩිහේ පඥ්ඥාසීහ මහ නාහිමි)
 
දිනපතා තෙරුවන් වන්දනා ගාථා,භාවනා සහ පිරිත් MP3 (අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමි)
http://archive.org/download/VandanaMp3/VandanaBhavanaPirith.zip

 --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
--------------------------------------------  අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි-----------------------------------------
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ සියලුම දහම් පොත්
 
-----------------------------------------අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥාණාරාම මහ නාහිමි-----------------------------------------
 
අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥාණාරාම මහ නාහිමියන්ගේ ධර්ම දේශනා
 

අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥාණාරාම මහ නාහිමියන්ගේ දහම් පොත්
 
ආනාපාන සති භාවනාව
 
 
 
-----------------------------------------අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමි-----------------------------------------
 
අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමියන්ගේ ධර්ම දේශනා
 


අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමියන්ගේ දහම් පොත්
 
රුවන්මැලි මහා සෑය
අටවිසි බුද්ධ වන්දනාව
සූසැට ආකාර වශීතාව සහිත ආශ්‍රවක්ෂය කර ඥානය
http://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-suusataAakaraWasheethaawaSahithaAashravakashayakaraGnanaya.pdf
 
 
--------------------------------------------අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමි--------------------------------------------
 
අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ ධර්ම දේශනා
 
විපස්සනා භාවනාව
http://www.mediafire.com/?t14xfaz4cbwui
වෙනත්

අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ  දහම් පොත්

සක්මණ
http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-sakmana.pdf
විපස්සනා පෙළගැස්ම
http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-vipassanawaPelagasma.pdf
සක්මන් භාවනාව
http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-sakmanBhavanawa.pdf
සතිපට්ඨාන බල
http://archive.org/download/SinhalaDhammaBooks/VenUdaIriyagamaDhammajeewaThero-sathipattanaBala.pdf

--------------------------------------------
අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි--------------------------------------------
 
අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ දහම් පොත්
 

--------------------------------------------අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමි--------------------------------------------
අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනා
 

අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ගේ  දහම් පොත්
 
චලන චිත්‍රය
දිවි කතරේ සැඳෑ අඳුර
භාවනා මාර්ගය
දිය සුළිය
ඇති හැටි දැක්ම
මනසේ මායාව
පැවැත්ම හා නැවැත්ම
මා පිය උවැටන
කය අනුව ගිය සිහිය
හිත තැනීම
හිතක මහිම-1-කොටස
හිතක මහිම-2-කොටස
ප්‍රතිපත්ති පූජාව

-------------------------------------------- අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමි--------------------------------------------
අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමියන්ගේ ධර්ම දේශනා
http://archive.org/details/VenKukulpaneSudassiThero

අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි හිමියන්ගේ  දහම් පොත්
 
--------------------------------------------අතිපූජ්‍ය නාවල ධම්මානන්ද හිමි--------------------------------------------
බුදු ගුණ භාවනාව
මහාසාරොපමා සූත්‍රය
තෙරුවන් වන්දනා සහ සෙත් පිරිත්
http://archive.org/download/SinhalaDhammaBooks/VenNawalaDhammanandaThero-theruwanVandanaSethPirith.pdf
-------------------------------------------- වෙනත්--------------------------------------------
පන්සිය පනස් ජාතක පොත
 
බොදු බැති ගී
http://www.mediafire.com/?huruyvodod4r6

බුද්ධ චරිතය පින්තූර
http://www.mediafire.com/?ujmdbrokhjjfy12

ධාතූන් වහන්සේලා පින්තූර

http://www.mediafire.com/?cv1a56h25d5rx15

පිළිකුල් භාවනා ධාතු කොටස් වර්ණ නිරූපණ

http://archive.org/download/SinhalaDhammaBooks/KayagathasathipilikulBhavana.pdf

අභිධර්මය කෙටි සටහන් වර්ණ නිරූපණ
 
 
ඉහත සියලුම දහම් පොත් සහ සදහම් පත්‍රිකා Torrent ආකාරයෙන් කර ගන්න. (200MB)
 
 
 

please forward !!! 

Thursday, September 27, 2012

ලංකාවේ ජංගම දුරකථන ජාල වැඩි හරියක අයිතිය විදේශීය සමාගම්වලට



Dialog වල 85% කොටස් තියෙන්නේ Axiata Group Berhad (http://en.wikipedia.org/wiki/Axiata) සමාගමට
මේක මැලේසියන් සමාගමක්…
මැලේසියාවේ 61%ක් ඉන්නේ මුස්ලිම්, මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම් (http://en.wikipedia.org/wiki/Malaysia#Religion)
අපේ රටෙන් හම්බකරන ලාභය ලබන්නේ මැලේසියාවේ ඉන්න මුස්ලිම් උන්…
Suntel දැන් Dialog එකෙන් අරන් තියෙන්නේ… ඒ කියන්න එකත් මුස්ලිම් උන්ටයි අයිති…
Etisalat ගැන කියන්න දෙයක් නෑ නේ, ඒක අයිති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට (http://en.wikipedia.org/wiki/Etisalat )
Hutch අයිති හොංකොන් සමාගමකට (http://en.wikipedia.org/wiki/Hutchison_Whampoa)
Bharti Airtel Lanka (Pvt.) Ltd  ඉන්දියානු සමාගමක්. (http://en.wikipedia.org/wiki/Bharti_Airtel_Lanka)

Mobitel විතරයි තවම ලංකාවේ සමාගමකට අයිති එකකට තියෙන්නේ…
Mobitel එක 100% අයිති ටෙලිකොම්ලට , ටෙලිකොම් එකේ 44% තියෙන්නේ විදේශිකයින් අතේ. වැඩි අයිතිය තියෙන්නේ ලංකාවේ රජයට. අනිත් එව්වා එක්ක බලද්දී එකනේ අඩුවෙන්ම විදේශයන්ට සල්ලි යන සාමාගම. ලංකාවේ තියන සමාගම් වලින් අඩුවෙන්ම පිටරට සල්ලි යන එක තමයි Mobitel එක එකයි අපි වැඩිපුර Mobitel පාවිච්චි කරන්න ඕනේ.
දැනට අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් Mobitel පාවිච්චි කරන ඒක විතරයි…

තෙරුවන් සරණයි !

Yahoo! Groups._,___



Monday, September 17, 2012

Rohitha Rajapaksa with his Girl Friend & Family

Rohitha Rajapaksa with his Girl Friend and Family photos