Thursday, September 27, 2012

ලංකාවේ ජංගම දුරකථන ජාල වැඩි හරියක අයිතිය විදේශීය සමාගම්වලට



Dialog වල 85% කොටස් තියෙන්නේ Axiata Group Berhad (http://en.wikipedia.org/wiki/Axiata) සමාගමට
මේක මැලේසියන් සමාගමක්…
මැලේසියාවේ 61%ක් ඉන්නේ මුස්ලිම්, මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම් (http://en.wikipedia.org/wiki/Malaysia#Religion)
අපේ රටෙන් හම්බකරන ලාභය ලබන්නේ මැලේසියාවේ ඉන්න මුස්ලිම් උන්…
Suntel දැන් Dialog එකෙන් අරන් තියෙන්නේ… ඒ කියන්න එකත් මුස්ලිම් උන්ටයි අයිති…
Etisalat ගැන කියන්න දෙයක් නෑ නේ, ඒක අයිති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට (http://en.wikipedia.org/wiki/Etisalat )
Hutch අයිති හොංකොන් සමාගමකට (http://en.wikipedia.org/wiki/Hutchison_Whampoa)
Bharti Airtel Lanka (Pvt.) Ltd  ඉන්දියානු සමාගමක්. (http://en.wikipedia.org/wiki/Bharti_Airtel_Lanka)

Mobitel විතරයි තවම ලංකාවේ සමාගමකට අයිති එකකට තියෙන්නේ…
Mobitel එක 100% අයිති ටෙලිකොම්ලට , ටෙලිකොම් එකේ 44% තියෙන්නේ විදේශිකයින් අතේ. වැඩි අයිතිය තියෙන්නේ ලංකාවේ රජයට. අනිත් එව්වා එක්ක බලද්දී එකනේ අඩුවෙන්ම විදේශයන්ට සල්ලි යන සාමාගම. ලංකාවේ තියන සමාගම් වලින් අඩුවෙන්ම පිටරට සල්ලි යන එක තමයි Mobitel එක එකයි අපි වැඩිපුර Mobitel පාවිච්චි කරන්න ඕනේ.
දැනට අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් Mobitel පාවිච්චි කරන ඒක විතරයි…

තෙරුවන් සරණයි !

Yahoo! Groups._,___



4 comments:

  1. නෑ. අන්තර්ජාලයෙන් මා සොයාගත් පරදි. Mobitel අයිති. විදේශිය http://www.maxis.com.my/main.asp සමාගමට එකත් ලංකාවේ එකක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද? 2002 දි ටෙලිකොම් එකට ගන්න කලින් මොබිටෙල් එක අයිති වෙලා තිබුනෙත් Telstra කියන ඔස්ට්‍රේලියානු සමාගමට. මම නම් වැඳගත් නොම්බරයක් හිමි සාඩම්බර මොබිටෙල් පාරිභොගිකයෙක්.

      Delete
    2. මීට අවුරුදු ගානකට කලින් මෙම ලිපිය මගින් දැන ගත්තේ. http://www.sinhalablog.com/?p=623 maxis බව. කොල් ගන්න පුලුවන්නම් ඉන්ටනෙට් යන්න පුලුවනම් මට ඕන එකක් අපි ඔචර බොලද නෑ.

      Delete
  2. Mobitel Service eka honda nam apith mobitel thama... But kwdaawath hadenne ne... 1 Nation 1 KBps...

    ReplyDelete