Monday, May 24, 2010

සිංහලයා එදා සහ අද
























click on image to see larger image


උපුටා ගැනීම අනඳ මිණිමුතු ග්‍රන්ථයෙන්

Monday, May 17, 2010

බදු තවත් ඉහළට

බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ යෝජනා මගින් රජයේ බදු ආදායම සැලකිය යුතු මට්‌ටමින් ඉහළ නැංවීමට යෝග්‍ය ක්‍රියාමාර්ග යෝජනා කෙරෙනු ඇත.

දැනට පවතින බදු ක්‍රමය අධ්‍යයනය කිරීමට සහ බදු ආදායම් සැලකිය යුතු මට්‌ටමකින් ඉහළ නැංවීමට යෝග්‍ය ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම ජනාධිපති බදු කොමිසම පත්කරනු ලැබීය.

ඒ අනුව නවක බදු ගෙවන්නන් එක් කරගැනීම සදහා ඉදිරි මාස 3 තුළ විශේෂ වැඩ පිළිවළක්
ක්‍රියාත්මක කිරීමට නියමිතය. දැනුවත් කිරීම් මගින් නවක බදු ගෙවන්නන් හදුනා ගැනීමට කටයුතු කරය.

පසුගිය වසරේ (2009) රජයේ බදු ආදායම රුපියල් කෝටි 77910 ක්‌ දක්‌වා ඉහළ නංවා ගැනීමට රජය මුලින් අපේක්‌ෂා කළ ද සංශෝධිත ඇස්‌තමේන්තු අනුව බදු ආදායම රුපියල් කෝටි 65780 ක්‌ දක්‌වා රුපියල් කෝටි 12130 කින් පහත වැටිණි.

Wedding of Piumi Shanika Botheju

පුංචි තිරය නරඹන ඔබට පියුමි ශානිකා ආගන්තුක චරිතයක් නොවේ. යොවුන් නිළි පරපුරේ ආකර්ෂණීය තාරකාවක වන පියුමි, පබා ටෙලි සිත්තමේ හිමාලිගේ චරිතය තුළින් අසීමිත ජනාදරයක් හිමි කර ගත්තාය.

කෙටි කලකින් කලා ලොවේ ජයග්‍රාහී කඩඉම් රැසක් සනිටුහන් කළ ඈ සිය පෞද්ගලික දිවි මඟෙහි ද සුවිශේෂ අවස්ථාවකට පසුගිය දා පිය එසවූවාය.

යෞවනයේ සොඳුරු සිහින පැතුම් සැබෑ කරමින් පසුගිය දා ඈ යුග දිවියට එළඹුණේ කලා ලොවේ සහෘද හිතවතුන්ගේ සුබ පැතුම් මැදිනි. ඇයගේ අත ගත් සහකරුවා වූයේ ජපානයේ පරිගණක වැඩසටහන් ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන චමල් මාන්නගේයි.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ඉතා චාම් අයුරින් පැවැත් වූ පියුමිගේ විවාහ මංගලෝත්සවය අපේ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ කැමරා කාචයේ සටහන් වූ අයුරුයි මේ.

Tuesday, May 11, 2010

Ajantha Mendis Opa Dupa....! ඕප දුප...!

Ajantha Mendis with his girl friend photos

ඕප දුප....





Monday, May 10, 2010

පංච කළ්‍යාණය


හැමොම පංච කළ්‍යාණය ගන කතා කලට එකෙ කළ්‍යාණය 5 ඩන්න අය ගොඩාක් අඩුයි

අනේ පංච කළ්‍යාණය දන්න කවුරු හරි ඉන්නවනම් කොමෙන්ට්(comment) එකක් දාල කියන්න බලන්න