Monday, May 10, 2010

පංච කළ්‍යාණය


හැමොම පංච කළ්‍යාණය ගන කතා කලට එකෙ කළ්‍යාණය 5 ඩන්න අය ගොඩාක් අඩුයි

අනේ පංච කළ්‍යාණය දන්න කවුරු හරි ඉන්නවනම් කොමෙන්ට්(comment) එකක් දාල කියන්න බලන්න

5 comments:

  1. අනේ පංචකල්යානය නම් දන්නේ නෑ ඒත් එට් කල්යාන 3ක් නම් දන්නවා.
    1.චවි කල්යානය
    2.කේශ කල්යානය
    3.දන්ත කල්යානය

    ReplyDelete
  2. wayang kalyanaya kiyala ekak tiyenawada?

    ReplyDelete
  3. පංචස්කන්දය දන්නචද?

    ReplyDelete
  4. 1.දන්ත කල්යානය (දත් ටික පිළිවෙලට ලස්සනට තිබීම )

    2.චවි කල්යානය (හම පැහැපත් වීම, පැහැපත් කියන්නෙ සුදුම නෙමේ. හමේ ලප කැළල් නැති වීම )

    3.කේශ කල්යානය (කොන්ඩේ නීරෝගීව, ප්‍රමාණවත් තරම් දිගට තිබීම )

    4. මාංස කල්යානය (ඇඟපත පිරිපුන්ව තිබීම, වෙන වචනවලින් කිව්වොත් කටු ගොඩක් නොවීම )

    5. වයං කල්යානය (කොච්චර වයසට ගියත් ලාබාල පෙනුමක් තිබීම )

    ඔන්න ඕවට තමයි පංච කල්යානය කියන්නෙ.....

    ReplyDelete
  5. thanks hareendra perera!

    ReplyDelete