Tuesday, December 15, 2009

ලංකාවෙ ක්‍රිකෙට් සහ ජනතාව

මේක අද හවස කොච්චියෙ එද්දි මට ඈහුන දෙබසක්.. කතාවෙ වගකීම කතා කල දෙන්නටම බාරයි.
A: මචං අද ලංකාව match එක පරදුනෙ හිතලමඉ නෙඩ?
B: පිස්සුද බන් එහෙම හිතල match පරදිනවද?
A: නෑ බං ඔය wrestling match pre-plan එවලුනෙ.. මට හිතෙන්නෙ දන් cricket උනත් එච්චරයි..
B: උබ අයි එහෙම කියන්නෙ?
A:මෙකනෙ බං, අද match එකෙ අපෙ කශ්ටිය එච්චර batting pitch එකත් වෙලත් උන්ට ගහන්න ඩුන්නෙ අයි?
B:උබ කියන්නෙ සන්ග සල්ලි අරන් කියලද?
A: එක මම දන් නෑ.. එත් බං ඔවර 45ට 383ක් ගහපු team එකට අන්තිම ball 30කට ලකුනු 31ක් ගහන්න බරි උන කිඋය්ල විස්වාස කරන්න පුලුවන්ඩ? සල්ලි තම බං..
B:කැත කතා කියන්න එපා සිරා, ඔය ලක්ශෙකට දෙකකට අපෙ කොල්ලො ක්‍රීඩාව පවල ඩේ ඩ?
A:උබලට ඔව තෙරෙන් නෑ ඩො, පොඩි ගනන් නෙමෙ කෝටි ගනන් එහ මෙහ වෙන්නෙ... සෙල්ලම අද උන වගෙ ලගට ගිහින් පරදුනාම තම ඔට්ටු අල්ලන උන්ට වාසි..
B: අඩො තො තව එක වචනයක් හරි කිව්වොත් ඇදල දාන්නෙ රෙල්ලුවට!
දෙන්නගෙ කතාව ටිකක් රන්ඩුවක් මට්ටම එන්න ආවම සද්දෙ වදි උන.. මෙ අතරෙ හිට ගෙන අඩ නින්දෙ උන්නු uncle කෙනෙක් ගස්සිල නගිටල අහපි " පුතෙ, අඩ match එකට මොකද උනෙ?"
මම: ලංකාව පරාදයි!

3 comments:

  1. Yes yes.. we think the same . there shud be smthing behind the screen

    ReplyDelete
  2. no this bull talks, they are played wonderful cricket!

    ReplyDelete
  3. සාමාන්යෙන් මිනිස්සු කොහමද සාමාන්ය සිදුවේම දිහා බලනවාද කියලා පෙහදිලි කරනවා.
    හොඳ පෝස්ටෙක..

    ReplyDelete