Friday, April 9, 2010

ලංකාවෙ ලොකුම මොඩයො ඉන්නෙ ගම්පහ

ලංකාවෙ ලොකුම මොඩයො ජීවත් වෙන්නෙ ගම්පහ දිස්ත්‍රික්කෙ කියල කිව්වොත් මගෙ ගමපහ යලුවො ටිකයි ගම්පහ about-lanka readersල ටිකයි මාත් එක්ක තරහ වේඩ මන්ද...

එත් ඉතින් කවදවත් නැතුව මටත් හිතුන මෙ පාර ඡන්දෙ ප්‍රතිපල ගැන කථා කරන්න...

ගිය පාර "දකුණ දිනන සටන" තිබුන වෙලවෙ අපෙ "අනර්කෙළී" නංගිව දිනවල ලොකුම මොඩයො ඉන්න දිස්ත්‍රික්කෙ කිරැළ ගාල්ල දිස්ත්‍රික්කෙ දිනා ගත්තනෙ..

එත් මෙ පාර වෙච්ච ලැජ්ජාව වහ ගන්න ගාල්ලෙ කට්ටිය "ගීත කුමරසිංහ" පරාද කරල .. යාන්තම් නම්බුව බේර අරගෙන..

එකටත් හරි යන්න ඔන්න ගම්පහ කට්ටිය කොරල තියෙන්නෙ.. මේ පාර කිරුළ යන්නෙ ගම්පහට

දැක්කද මනප ප්‍රතිපල?


UPFA: Mervin Silva - 151,085
(පාතාලයා මං.. ලොකුම මැරයා මං...)

UNP: Upeksha Swarnamalee - 81,350
(ඩුබායි ඉදල ලංකාවට ආව පබා නංගි මං... )
හැබැයි ගම්පහ හැමොම දන් කියන්නෙ තමන් ඔය දෙලක්ශ තිස් දෙදාහට අයිති නෑ කියල..

පිටින් ආපු ජනපති මල්ලි (බැසිල්) ලොකු කර ගත්තු එව ගන මම කත කරන්නෙ නෑ..
මේ මනාප ප්‍රතිපල ඩකින මගෙ බ්ලොග් එක කියවන යාලුවන්ට මට වඩා ඩෙයක් හිතෙනවනම් ඔන්න කොමෙන්ට්ස් දාන්න..

4 comments:

  1. එහම තමයී. සමහර වෙලාවට හිතපු නැති අශ්වයෙක් දිනනවා. සමහර වෙලාවට ප්‍රසිද්ද අශ්වයෙක් දිනනවා.

    ReplyDelete
  2. anee manda.. lankaawata monawa wei da kiyala

    ReplyDelete
  3. ath kathawa machan sahathiuka atha rata hurak dan ine gampaha

    ReplyDelete
  4. ow machan man nam ekangai adahasata machan eke hondama eka thamai galle kattiya anarkali nangiva dinawapu eka

    ReplyDelete