Tuesday, December 28, 2010

දුර සේවා බස් හා හොටෙල් මාෆියාව

ඊයෙ පෙරෙද දවසක මාත් ගියා බදුල්ලෙ මගෙ යාලුවෙකුගෙ ගෙදර නත්තල් සමරන්න.. කොහොමින් කොහොම හරි ඔන්න මාත් උදෙම ගෙදර එන්න බදුල්ල කොලොම්බ බස් එකකට නැග ගත්තා.

දුර කතර ගෙවාගෙන බස් එක කොලොම්බ බලා එද්දි 'ලෙල්ලොපිටිය' කියන හරියෙ හොටෙලෙකින් නවත්තුව 'තේ බොන්න'..
එ වගෙ කඩ වලින් මම කැම කන්නෙ නැති නිසා මම ගිහින් ඉල්ලුව කිරි පකෙට් එකක්.. කඩෙ හිටපු කොලුවෙක් කිව්ව "Rs40" ‍යි කියල, මම බලුව පැකෙට් එක .. එකෙ ගහල තියෙයෙනව උපරිම සීත කල මිල Rs 30ය් කියල.. මම එක පෙන්නුව. කොල්ල කියපි මෙහෙ එ ගාන තමා කියල. මම මට එප කියල අපහු ඩුන්න..
වඩෙ මෙකනෙ.. බස් 4-5කින් ආපු ගොඩාක් ඩෙන කඩෙ කොල්ලො කියන ගනන් වලට කාම බීම ගත්ත..

එත් කවෘවත් අසාදරණ ගනන් ගන හ්ම්ම් කිව්වෙ න.

බස් එකෙ ඩ්ඩ්‍රිවර් සහ කොන්ඩොස්තර මහත්තුර්න්ගෙන් නම් සල්ලි ගත්තෙ න.

මෙක බද්දුල්ල කොලොම්බ විතරක් නෙමෙ දුර ගමන් බස් සෙව හම එකෙම වගෙ වෙන මාෆියාවක්..
පාරිබොගික අඩිකාරිය හරි වෙනත් වග කිව යුතු ආයටහන අඉ මෙවට විරුද්දව පියවර ගන්නෙ නත්තෙ?
සින්හල බ්ලොග් ලියන කියවන අපි අපිවත් මෙ ගන කත කරමු.. හඩක් නගමු..

5 comments:

  1. මේ විදියට බස් එකක් නැවැත්තුවාම කඩේ මුදලාලි රියැදුරුට සහ කොන්දොස්තරට කෑම් බීම් සියල්ල නොමිලේ දීලා රු300 කුත් දෙනවා ඕං

    ReplyDelete
  2. e sallida minissugen gasa kanne?
    duppath minissu neda bus wala yanne?

    ReplyDelete
  3. අනික ඒ කෑමවල පිරිසිදු භාවය ගැන නම් කතා කරල වැඩක් නෑ....
    වැඩේ තියෙන්නෙ පී එච් අයි මහත්වරුයි පොලිසියේ මහත්වරුයි කන්නෙත් ඔයතැන් වලින්ම වෙන එකනෙ...හැබයි කන්නෙ කෑමද ජරාවද දන්නෙ නෑ!

    ReplyDelete
  4. මාසෙකට වතාවක් කොළඹ එන බදුලු වාසියෙක් විධියට මමත් ඔය අත්දැකීමට මුහුණ දෙනවා හැමදාම. වැඩේ කියන්නෙ වැටයි නියරයි දෙන්නත් ගොයම් කන එකයි. ඒ නිසා මේ ගැන වගකිවයුත්තන්ගෙන් සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ... පීඑච්අයිල මේ කඩවලට මුකුත් නොකියා ඉන්නවට එයාලට කඩ අයිතිකාරයො සලකනවා...

    හැබැයි දැන් මට හම්බවෙන ගොඩක් කඩවල කෑම වල තත්ත්වය ඉස්සරට වඩානම් ටිකක් හොඳයි...

    ReplyDelete
  5. මාත් ඉස්සර නිතර ම රණ්ඩු වුනු දෙයක් තමයි මේක. ඔය ගැන අපි ගිය සතියේ කතා කලා. ඒ කොකා කෝලා මෙගා බෝතල් ගන්නෙ ෆුඩ් සිටි වගේ තැනකින් විතරයි කියල තීරණය කරපු වෙලාවෙ. ඒ තැන්වල හරියට ශීතකල මිල (chilled price) පිළිපදිනවා. සාමාන්‍ය කඩ වල නම් "කූල්" එකට කියල ගානක් ගන්නවා.

    හැබැයි දැන් නම්, "දිනන්න බැරි සටන් පටන් ගන්න එපා" කියන ප්‍රතිපත්තිය ටිකක් අනුගමනය කරනවා. ඔය වගේ තැනක අපි තනියම කතා කළාට, තව සිය ගනනක් ගනන් ගන්නෙ නැතිව ඉල්ලන ගාන දෙන නිසා, අපි කරන වර්ජනය ඒ අයට දැනෙන්නෙ නෑ.

    ඒ නිසා, දැන් කරන්නෙ "දිනන විදියට සටන කරන්න" කියන එකයි. මාධ්‍ය හවුල් කර ගන්න එක එක විසඳුමක්. උදාහරණයක් විදියට, මේ වගේ දෙයක් දැක්ක ගමන්, පුලුවන් නම් වීඩියෝ කරලා හෝ නැතිව හරි, 011-250-7418 ස්වර්ණවාහිණී "අටට කියන්න" අංකයට කියන්න පුලුවන්. අනිත් නාලිකා වලත් ඒ වගේ ඒව තියනවනේ.

    ඒ වගේම, බරපතළ නීති කැඩීමක් නම් 119ට කතා කරල කියන්න. දැන් යුද්දෙ ඉවර නිසා මේ වගේ බරපතල කමින් අඩු දේවල් වලටත් ඒක පාවිච්චි කරන එක වරදක් නෑ.

    පාරිභෝගික අධිකාරියට නිකං පැමිණිල්ලක් දැම්මත් කමක් නෑ. වැඩක් වෙන්නෙ නැති එක වෙනම දෙයක්. ඒත් නිලධාරීන්ට අපෙන් තල්ලුවක් තියනව නම්, සමහර විට මීට වඩා උනන්දුවෙන් වැඩ කරාවි.

    ReplyDelete