Tuesday, December 28, 2010

දුර සේවා බස් හා හොටෙල් මාෆියාව

ඊයෙ පෙරෙද දවසක මාත් ගියා බදුල්ලෙ මගෙ යාලුවෙකුගෙ ගෙදර නත්තල් සමරන්න.. කොහොමින් කොහොම හරි ඔන්න මාත් උදෙම ගෙදර එන්න බදුල්ල කොලොම්බ බස් එකකට නැග ගත්තා.

දුර කතර ගෙවාගෙන බස් එක කොලොම්බ බලා එද්දි 'ලෙල්ලොපිටිය' කියන හරියෙ හොටෙලෙකින් නවත්තුව 'තේ බොන්න'..
එ වගෙ කඩ වලින් මම කැම කන්නෙ නැති නිසා මම ගිහින් ඉල්ලුව කිරි පකෙට් එකක්.. කඩෙ හිටපු කොලුවෙක් කිව්ව "Rs40" ‍යි කියල, මම බලුව පැකෙට් එක .. එකෙ ගහල තියෙයෙනව උපරිම සීත කල මිල Rs 30ය් කියල.. මම එක පෙන්නුව. කොල්ල කියපි මෙහෙ එ ගාන තමා කියල. මම මට එප කියල අපහු ඩුන්න..
වඩෙ මෙකනෙ.. බස් 4-5කින් ආපු ගොඩාක් ඩෙන කඩෙ කොල්ලො කියන ගනන් වලට කාම බීම ගත්ත..

එත් කවෘවත් අසාදරණ ගනන් ගන හ්ම්ම් කිව්වෙ න.

බස් එකෙ ඩ්ඩ්‍රිවර් සහ කොන්ඩොස්තර මහත්තුර්න්ගෙන් නම් සල්ලි ගත්තෙ න.

මෙක බද්දුල්ල කොලොම්බ විතරක් නෙමෙ දුර ගමන් බස් සෙව හම එකෙම වගෙ වෙන මාෆියාවක්..
පාරිබොගික අඩිකාරිය හරි වෙනත් වග කිව යුතු ආයටහන අඉ මෙවට විරුද්දව පියවර ගන්නෙ නත්තෙ?
සින්හල බ්ලොග් ලියන කියවන අපි අපිවත් මෙ ගන කත කරමු.. හඩක් නගමු..

Tuesday, December 14, 2010

Tax reduction on imported vehicles for state employees

State sector employees will receive a 50-70 percent import duty reduction on brand new vehicles up to USD 25,000 or equal in value.

The tax reduction will be in effect as of December 15. The maximum capacity for imported petrol vehicles and diesel vehicles will be 2000CC and 2600CC respectively in order to be eligible for this concession.
The proposed tax cuts to be effective from December 15, 2010 are for state sector officials who have served in a senior position for over six years.

Military officers above the ranks of lieutenant colonel, commander and wing commander are entitled to the tax concession.

Professionals attached to the armed forces such as engineers, lawyers, doctors and accountants are also eligible, according to the circular obtained by lbr.lk, our sister news website.

Senior university academics with 12 years services are also eligible to the permit.

Sunday, December 12, 2010

Child Assumed Dead In Tsunami Is Found !!!

Sri Lanka Child Assumed Dead In 2004 Tsunami Is Found After Six Years !

A six-year-old Sri Lankan girl previously believed to have been lost or killed during the 2004 tsunami has been found after six years.

According to Anoma Dissanayake of the National Child Protection Authority (NCPA), the girl, believed to be from the southern town of Galle, "was not legally adopted and her identification papers were falsified. We will now be conducting DNA tests to find her real parents."

 The child's foster-father claims she had been bought for about $20 from a worker at a hospital devastated in the disaster, which killed over 30,000 people. "It was obvious their story was untrue," Dissanayake told. "You cannot buy children off the streets in Sri Lanka as if you were buying mangoes." The foster-father has since been arrested, although police are continuing to search for his wife.

 "Until her real parents are traced the girl will looked after by us," Dissanayake said.