Thursday, May 5, 2011

පබලු ඉවරයි - end of Pabalu drama



පබලු ඉවරයි - සතියෙ දිනවල රැ 8ට ITN එකෙ විකාශය වුන "පබලු" නාට්ට්යෙ අවසන් කිරිමට යන බව තතු දත් අරංචි මාර්ග වලින් දන ගන්නට ලබිනි.
මෙ අනුව ජුනි 6 වෙනිද වනවිට  "පබලු"  අවසන් කර වෙනත් මෙගා නාට්ටියක් ගෙන එමට ITN තීරනය කර ඇත.

මෙ ආරධනාව මෙ බ්ලොගය කියවන  "පබලු"  බලන අයට..  "පබලු"  අවසනය කෙසෙ වෙද යන්න ඔබෙ අනුමානය අපිට කියන්න...

6 comments:

  1. mama nam hithanne , ara denna set wei, ara gaanu lamayek wage kollai, sayuri kiyana kellai..

    ReplyDelete
  2. අරලියාටනම් හසරැල්ව අයිති වෙන්නේ නැහැ.සයුරියි හසරැලුයි එකතු වෙනවා.අරලියාට අර ගෙදර නැවතිලා ඉන්න කෙනාව බදින්න වෙනවා.සමහර විට තේනුවරගේ ළමය වෙන්න ඕන ගගන.සයුරිගේ අයිය තමයි දැන් අරලියගේ අය්යා.කොහොම උනොත් හොද අවසානයක් දකින්න ලැබෙනවානම් සතුටුයි.හසරල්වයි,සයුරිවයි.එකතු වෙන්නම ඕන.

    ReplyDelete
  3. @nethoo: oyata hithenne e denna bandoth ekata inna puluwan weida?
    adare vitharak athi weida jiwithetama?

    ReplyDelete
  4. මකබාස්May 6, 2011 at 5:27 AM

    මම නම් හිතන්නෙ අපර්ණා බෙනට්ව කසාද බදියි.මොකද තේනුවරගෙ හොර වැඩ රහස් ගමන් ඵහෙම තියෙනවනෙ.මේ දවස්වල ගෑණි මලෙන් ඉන්නෙ ඵ්කනෙ.ගෑණිත් ඵක්ක නිදාගත්තට පස්සෙ බෙනට්ගෙ පිස්සුවත් ඉබේටම ඇරිල යයි.අරලියට තියෙන්නෙ තාත්තා ඵක්ක කොහේට හරි පැනලා යන ඵක.ඵතකොට ඔක්කොම බූදලෙත් ඵ්කිට අයිති වෙනවා.තව හසරැල්ගෙ යාළුවා හොරාට සයුරිට වැඩේ දෙනවා.අන්තිමට සයුරිට උෘත් ඵක්කම යන්න වෙනවා.තව කවුද හසරැල් තාත්තගෙ දෙවැනි කසාදෙ ගෑණිගෙ පොඩි දුවත් ඵක්ක පැනලා යනවා.ඵතකොට අරලියගෙ අයියා අර ගෙදර හිටපු වැඩකාර කෙල්ල හොයන් ගිහින් සෙට් කරගන්නවා.සැබෑ ජීවිතෙත් ඵ්කි බඩුවක්නෙ.ඵතකොට සයුරිගෙ පිස්සු අයියට මොකද වෙන්නෙ ඵයා ගගේ පැනලා මැරෙනවා.ඔන්න ඕකයි කථාව.කුතුහලයකුත් තියෙනවා පට්ටට තියෙයි

    ReplyDelete
  5. ඇත්තටම මෙගා නාට්‍යවල අරුතක් තියනවද .........

    ReplyDelete
  6. mata hithenne June 6ta kalin meka iwara wei...
    monawa unath මකබාස් script liyanna patan gaththanam pattama aathala ekak tiyei

    ReplyDelete