Thursday, August 13, 2009

නින්දෙන් ගෙරවීම රෝග ලක්ෂණයක්

 

නින්දේදී ගෙරවීම රෝග ලක්ෂණයක්ලූ
පර්යේෂණ කිරීමට විශේෂ ඒකකයක්

නින්දෙන් ගෙරවීම රෝග ලක්ෂණයක්බැවින් ගැන පර්යේෂණ කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ විශේෂ ඒකකයක්ආරම්භ කර ඇති බව සෞඛ් අමාත්යාංශය නිවේදනය කර සිටී.

ඇතැම් පුද්ගලයන් නින්දෙන් ගෙරවීම සාමාන් තත්ත්වයක්යෑයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් නින්දෙන් ගෙරවීම මාරාන්තික රෝග ලක්ෂණයක්බව වෛද්යවරුන් විසින් හඳුනාගෙන ඇත. නින්දේදී ගොරවන පුද්ගලයකු නිදාගත් විට ඔහුගේ පෙනහලුවලට සැපයෙන ඔක්සිජන් ප්රමාණය අවම වේ. මේ තත්ත්වය නිසා සිරුරට අවශ් ඔක්සිජන් අඩුවීම හේතුවෙන් මරණය පවා සිදුවිය හැකි බව වෛද් මතයයි.

එහෙත් නින්දේදී ගොරවන සෑම පුද්ගලයෙක් මෙම රෝගයෙන් පෙළෙන්නේ නැත. නමුත් බහුතරයක්මෙම රෝගයට ගොදුරු විය හැකිය. කෙසේ වුවද මේ සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා නින්ද පිළිබඳ පර්යේෂණාගාර හෙවත් Sකැe ඛ්ඉ පහසුකම් රෝහල්වල ස්ථාපිත කළ යුතුය. ලෝකයේ බොහෝ රටවල මෙවැනි පර්යේෂණාගාර රෝහල් ආශ්රිතව පිහිටුවා ඇති අතර, ශ්රී ලංකාවේ පළමු වරට අත්හදා බැලීමේ මට්ටමින් එවැනි පර්යේෂණාගාරයක්කොළඹ ජාතික රෝහලේ කන, නාසය හා උගුර පිළිබඳ ඒකකයේ මේ වනවිට ස්ථාපිත කර ඇත. මෙම පර්යේෂණාගාරය මගින් සිදුකරන ලද මුල්ම රෝගී පරීක්ෂණය පසුගිය සතියේ කන, නාසය හා උගුර පිළිබඳ විශේෂඥ වෛද් චන්ද් ජයසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් ආරම්භ කරන ලදී. මේ සඳහා එම අංශයේ වෛද් ආර්. පී, දයාසේන සහ වෛද් එස්‌. පී. පෙරේරා යන මහත්වරු දායකත්වය සපයා ඇත.

කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ ඒකකය තුළ මේ වනවිට මෙම රසායනාගාරය ස්ථාපිත කර තිබෙන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල අදාළ සායන පැවැත්වේ. මෙහිදී රෝගීන්ට ප්රතිකාර ලබාදීමේ ක්රමවේද දෙකක්අනුගමනය කරන බව විශේෂඥ වෛද් චන්ද් ජයසූරිය මහත්මිය පවසයි.

No comments:

Post a Comment