Monday, August 24, 2009

නිකම් සල්ලි හොයන ලංකාවේ Google Adsense පිස්සුව

නිකම් ඉඳළ සල්ලි හොයන්න කැමති, Blogging පිස්සුව හැඳුන, සිංහල කියවන්න දන්න අයට 'වැදගත්' ලිපියක්..

Google Adsense කියන පිස්සුව (Author නුවන් චින්තන)

ලංකාවෙ අයගෙ හැ‍ටිනෙ. හැමදේම විකුනණව!
හොද ලිපියක්., වැඩිය එපා දන්න කියන සීයකට දෙසීයකට විතර කියන්න !!!

1 comment:

  1. අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?

    මුලින්ම කියන්න ඕනි මේක හිතන තරම් ලේසි නෑ. හරියට කරනවනම් ලොකු කැපවීමක් අවශ්‍යයි. ඔබ දක්ෂ නම් ක්ලයන්ට්ස් ලා ඔබව හොයාගෙන එයි...

    මේ තමන්ගෙ දක්ෂතාවය අනුව හම්බ කරන ක්‍රමේ...

    http://www.guru.com
    http://www.getafreelancer.com
    http://www.elance.com
    http://www.scriptlance.com (ප්‍රෝග්‍රැමිං කරන අයට)
    http://www.rentacoder.com (ප්‍රෝග්‍රැමිං කරන අයට)
    http://www.thefreelancenation.com
    http://freelancewebmarket.com/marketplace.shtml
    http://www.assistu.com
    http://www.moretime4u.org
    http://www.jobloha.com
    http://www.limeexchange.com
    http://www.odesk.com/

    alertpay වලින් මුදල් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්. alertpayවලන් ලංකාවට සල්ලි එන්න කොඩක් කල් යනවා. ඒවගේම wire trasfer (wester union වගේ) වලිනුත් මුදල් බැංකුවට ගෙන්න ගන්න පුළුවන්.

    පිටරට මුදල්නෙ ලංකාවට එන්නෙ.. !

    ReplyDelete