Wednesday, May 13, 2009

රණවිරු පුතේ


පුතුනේ ඔබයි ජාතිය රැක දෙන්නෙ අපේ
පුතුනේ ඔබයි නිජ බිම රැක දෙන්නෙ අපේ
පුතුනේ ඔබයි සිංහලකම රැක්කෙ අපේ
හෙළි කළ හෙළය ඔබ වෙති රන් පහන අපේ

හෙළනා ඩහදියෙන් කඳුළින් ලෙයින් ගතේ
මවු බිම නමට දිවි දුන් රණවීර පුතේ
ජය ටැඹ කරා පිය නැගු වෙර ඇතිව ගතේ
මුළු ලොව නෙත් අයා ඔබ දෙස බලයි පුතේ


අබුඩාබි සිට - කුසුම් නානායක්කාර

No comments:

Post a Comment