Wednesday, May 6, 2009

ධම්මපදයෙන් බිඳක්/The little bit of Dhammapadaya

ධම්මපදයෙන් බිඳක්/The little bit of Dhammapadaya
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසතී වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේතී
චක්කංච වහතෝ පදං.

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගති වලට සිත පෙරටුය.
ඒ ගති සිතේම පවතින්නෝය. සිතින් ම උපදින්නෝ ය.
ඒ නිසා යමෙක් නරක - කිළිටි සිතින් යමක් කියයි නම්, කරයි නම්,
කරත්තය අදිනා ගොනාගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසුපස්සේ දුක ලුහුබඳී.

manö pubbhangama dhammä
manö settha manomayä
manasa che padhutthenä
bhasathë wa karothi wa
tatho nang dhukkhamanwethi
chakkangcha wahatho padang

-Mind precedes all mental states. Mind is their chief; they are all mind-wrought. If with an impure mind a person speaks or acts suffering follows him like the wheel that follows the foot of the ox.


May Tripple Gems Bless You All Times..!!!

No comments:

Post a Comment