Monday, September 7, 2009

ලංකාවේ සර්කස් කළාව කොයිබටද ?




Future of Sri Lankan circus.... සර්කස් එකක්! Yesterday I went to see 'Circus show' near Pokunuwita(Horana). The circus was named as 'Circus Pasipriya'. At the end of the show i thought to post something about the future of Sri Lankan circus. Also share some videos with you guys. සර්කස් ත‍්‍රාසය, භීතිය හා කුතුහලය සපිරුනු එක්තරා කි‍්‍රඩාවකි. කඹයක් මත ඇවිදීම මොනතරම් භයානක දෙයක්ද දන්නේ සර්කස් කණ්ඩායම් වල අය විතරයි. සර්කස් යෙදුනු කණ්ඩායම් බොහෝ ගණනක්(සර්කස් පැසිපියා, කමලා සර්කස් සහ ශෂිකලා සර්කස් ...) දක්නට ලැබුනත් අද මෙහි නිරතවන්නේ සීමිත පිරිසකි. “No government has worked to continue with this sport for the future. They have not even launched an insurance scheme or a compensation scheme for those engaged in this risky sport,” he added. ‘‘සංදර්ශන ඉදිරිපත් කරන්න ගියහම අප ගැටඵ ගණනාවකට මුහුණ දෙනවා. ඉඩකඩක් තියෙන ස්ථානයක් සොයා ගැනිම හරිම අපහසුයි. ඇතැම්විට ප‍්‍රාදේශිය සභාවලින් අයකරන බදු නිසා අපට ලැබෙන මුදල් මදි. බදු ඉවත්වුනාම අපට ලැබෙන්නේ ලැබෙන ආදායමෙන් 40%යි. ඉතිරි මුදල සංවිධායක කමිටුවට යන්නේ. ඇතැම් අවස්ථාවල ලැබෙන මුදල මදි සේවකයන්ට පඩි ගෙවන්න.” සර්කස් අයිතිකරු පවසන්නේය. සර්කස් පෙන්වද්දී වැටී ආබාධිත වූ සර්කස් කලා කරුවෙකුට ආබාධිත කලා කරුවෙකුට රජයෙන් ගෙවන රුපියල් 3000/- (තුන් දාහක) දීමනාවවත් නැහැ. As they hightlight very near future Sri lankan circus will be no more!Even though shows are not attractive as chinese shows we must do something to protect this people and the art!

1 comment:

  1. I also seen same circus at Urapola. They also said the same story. They haven't any support from anyboady.

    ReplyDelete