Monday, March 3, 2014

හම්බන්තොට සුදු අලි

“කෝටි - ප්‍රකෝටි ගණන් ණය අරගෙන මේ ආණ්ඩුව ජනතාව ණය බරින් මිරිකලයි තියෙන්නෙ. අද හම්බන්තොට ජනතාවටවත් එක රස්සාවක් දීලා නෑ. ඒ විතරක් නෙවෙයි මත්තල ගුවන් තොටුපොළේ ප්ලේන් එක නිකං බස්සනවා මොකද ලෝකෙට පෙන්නන්න. මම කුහකකමින් කතා කරනව නෙවෙයි. අද හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ සුදු අලියෙක් බවට පත්වෙලා.” 

— සජිත් ප්‍රේමදාස

No comments:

Post a Comment