Sunday, March 9, 2014

රාජ්‍ය ත්‍රස්තවාදය

2005 දී අප ඉල්ලා සිටියේ මිනීමරු කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගන්නා ලෙසයි.. ඉන් වසර 9ක් ඇවෑමෙන් අද කොටි ත්‍රස්තවාදය නාමිකව අවසන්ව ඇතත්.. අප රාජ්‍යය පාලනයේ කොටස්කර...ුවන් ලෙස ඒ මිනීමරු ත්‍රස්තවාදීන් හරසර ලබයි.. රාජ්‍ය ත්‍රස්තවාදය මුළු රටම ආක්‍රමණය කර ඇත. 

නීතිය අවනීතිය වී ඇත. පාතාලය හා කුඩ්ඩන්ගේ පාරාදීසයක් බවට අප මව්බිම පත්ව ඇත. ජනතාව විරැකියාවෙන් හා දරිද්‍රතාවයෙන් පීඩිතව ඇත. නිදහස් අධ්‍යාපණය, නිදහස් සෞඛ්‍යය නමට පමණක් සීමා වී ඇත. නාස්තිය හා දූෂණය රාජ්‍ය අනුග්‍රහය ලබමින් ව්‍යාප්තව ඇත. 

මේ අල්පයක් පමණි. තවත් පැවසීමට බොහෝ දෑ ඉතිරිව ඇත. ඉදින්.. අප ඩර්ප පාලගේ ජෝක්ස් බලා තවදුරටත් සිනාසී බලා සිටිමුද? මේ දුර්දාන්ත පවුල්වාදී පාලනය අවසන් කරමුද?

2005 දී අප ඉල්ලා සිටියේ මිනීමරු කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගන්නා ලෙසයි.. ඉන් වසර 9ක් ඇවෑමෙන් අද කොටි ත්‍රස්තවාදය නාමිකව අවසන්ව ඇතත්.. අප රාජ්‍යය පාලනයේ කොටස්කරුවන් ලෙස ඒ මිනීමරු ත්‍රස්තවාදීන් හරසර ලබයි.. රාජ්‍ය ත්‍රස්තවාදය මුළු රටම ආක්‍රමණය කර ඇත. 
නීතිය අවනීතිය වී ඇත. පාතාලය හා කුඩ්ඩන්ගේ පාරාදීසයක් බවට අප මව්බිම පත්ව ඇත. ජනතාව විරැකියාවෙන් හා දරිද්‍රතාවයෙන් පීඩිතව ඇත. නිදහස් අධ්‍යාපණය, නිදහස් සෞඛ්‍යය නමට පමණක් සීමා වී ඇත. නාස්තිය හා දූෂණය රාජ්‍ය අනුග්‍රහය ලබමින් ව්‍යාප්තව ඇත. 
මේ අල්පයක් පමණි. තවත් පැවසීමට බොහෝ දෑ ඉතිරිව ඇත. ඉදින්.. අප ඩර්ප පාලගේ ජෝක්ස් බලා තවදුරටත් සිනාසී බලා සිටිමුද? මේ දුර්දාන්ත පවුල්වාදී පාලනය අවසන් කරමුද?

No comments:

Post a Comment